AI 노래 생성기 가사 생성기 보컬 리무버 가격 내 노래

සංසාරේ

Song generated By ✨Song.do

Song Cover
v5 Lite

@ Asanka W

2026-11-16 07:46:47

가사

රාග ගින්නෙන් මිදෙන්නට ලැබේවා...
ද්වේෂ ගින්නෙන් මිදෙන්නට ලැබේවා...
මෝහ අඳුරින් මිදී යන්නට
ප්‍රඥාවේ ආලෝකය ලැබේවා...
නැවතත් (Chorus)
සංසාරේ යන සත්වයනි...
කවදා හරි බුදු බණ අසන්නට ලැබේවා...
මේ දුක්බර සසර ගමනින්
නිදහස් වී යන්නට ලැබේවා...


සංසාරේ යන සත්වයනී...

සංසාරේ යන සත්වයනී...
කවදා හෝ බුදු බණ අසන්නට ලැබේවා...
කවදා හරි ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා...
මේ සංසාර දුකෙන් ගැලවී යන්නට ලැබේවා

සංසාරේ යන සත්වයනී...

කවදා හෝ රාග ගින්නෙන් මිදේවා...
ද්වේෂ ගින්නෙන් මිදේවා...
මෝහ අන්ධකාරයෙන් මිදේවා...

සංසාරේ යන සත්වයනි
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
සියලු සත්වයෝ බිය දුරු වෙත්වා
සසර දුකින් මිදෙත්වා !

සංසාරේ යන සත්වයනි
සංසාරේ යන සත්වයනි

음악 스타일

Modern slow Buddhist music female voice